විදෙස්

රයුගු උල්කාපාතයට ජපානයෙන් බෝම්බ ප්‍රහාරයක්

(UTV| කොළඹ) රයුගු නැමති ප්‍රකට උල්කාව ගවේෂණය කරන ජපාන හයබූසා 2, අභ්‍යාවකාශ යානය මගින්  කිලෝ ග්‍රෑම් 14ක ප්ලාස්ටික් පුපුරණද්‍රව්‍ය යොදාගෙන ප්‍රබල පිපිරවීමක් සිදුකර ඇති බව ජපාන කියෝඩෝ ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.

උල්කාව මත පිපිරවීමක් සිදුකිරීමෙන් එහි මීටර් 10ක් පළල කුහරයක් ඇති කිරීමට සැලසුම් කර තිබු අතර එම පිපිරවීම සිදුකරන අවස්ථාවේ ගගන යානය උල්කාවේ අනෙක් පස ආවරණය සහිතව රඳවා තිබේ.

එම කුහරය තුළට පිවිස සාම්පල එකතු කර ගැනීමට සැලසුම් කරද එමගින් සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීම පිළිබද කරුණු අනාවරණ කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂිතයි.

කෙසේ නමුත් ජපාන අභ්‍යාවකාශ මෙහෙයුමේ සාර්ථකත්වය දැන ගැනීමට තවත් කල් ගත වන බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමෙරිකාවේ‍ කොවිඩ් මරණ 60000 ඉක්මවයි

Mohamed Dilsad

ලබන වසර තෙක් කොරෝනා වසංගතය පවතීවි – WHO

Mohamed Dilsad

තායිලන්තයේ උබෝන් රාජධානියේ භික්ෂුන් වහන්සේලා ඇතුළු දූත පිරිසක් පාර්ලිමේන්තුවට වැඩම කරති

Editor O

Leave a Comment