ප්‍රමුඛ පුවත 1

පළමු පාසැල් වාරය අදින් අවසන්

(UTV| කොළඹ) – සිංහල සහ දෙමළ රජයේ පාසල්වල පළමු වාරය අද (05) අවසන් වෙයි.

දෙවන වාරය යළිත් අප්‍රේල් 22 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මුස්ලිම් පාසල් සඳහා පළමු වාරයේ නිවාඩු සමය අප්‍රේල් 11 වනදා ආරම්භ වන අතර , අප්‍රේල් 17 වනදා යළිත් ආරම්භ වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අංගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක ගින්නක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගය සිව් වන දිනටත් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment