ප්‍රමුඛ පුවත 1

හෙට ලංකාවට හිරු සෘජුව මුදුන් වෙයි.

(UTV| කොළඹ) – සූර්යයා උතුරට ගමන් කිරීමේ දී ,හෙට (05) සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට අක්ෂාංශවලට සෘජුවම ඉහළින් හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, හෙට දහවල් 12.12 ට දික්වැල්ල, කැකනදුර, කොටවිල සහ මිදිගම ප්‍රදේශවලට ඍජුව හිරු මුදුන් වන බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මේ අතර වයඹ පළාත, ගම්පහ, මන්නාරම, වව්නියාව, මුලතිව්, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කය සඳහා හෙට දිනයේ උණුසුම වැඩි වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ඇමති රිෂාඩ්ගේ අවධානය

Mohamed Dilsad

සියලු මුස්ලිම් අමාත්‍යවරුන් ඉවත් වූ බවට වන ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

ගොවියකුගෙන් වී කිලෝග්‍රෑම් 3000 ක් මිලදී ගන්නවා – අමැති අමරවීර

Mohamed Dilsad

Leave a Comment