ප්‍රමුඛ පුවත 1

දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි.

(UTV| කොළඹ) – බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරිම සම්බන්දයෙන් අද (01) කොළඹ රථ වාහන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කළේය.

මෙහිදි මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න  නියෝග කර සිටියේ දිමුත් කරුණාරත්න ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසයි.

මිට අමතරව ඔහුව නුගේගොඩ වෛද්‍ය ආයතනයට යොමු කර වාර්තාවක් ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

මෙහිදි දිමුත් කරුණාරත්න විවෘත අධිකරණයේදි ප්‍රකාශ කර සිටියේ රිය අනතුරෙන් තුවාල ලැබු රියදුරාට සිය වියදමින් නව ත්‍රිරෝද රථයක් ලබා දෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය ආරක්ෂක සේවය සඳහා නව නිලධාරීන් බඳවා ගැනේ

Mohamed Dilsad

තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූනේ ජනතාව ආරක්ෂා කිරීමටයි – ජනපති

Mohamed Dilsad

ලංකා සතොස අලෙවිසැල් ජාලය පුළුල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment