ප්‍රමුඛ පුවත 1

මාතර හා සපුගස්කන්ද බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට තීරණයක්

(UTV| කොළඹ) – විදුලිය අර්බුදයට විසඳුමක් ලෙස මාතර හා සපුගස්කන්ද ප්‍රදේශවල පිහිටි පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත.

එම බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මීට පෙර කැබිනට් අනුමැතිය ද හිමිව ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

මෙයින් ලබා ගැනීමට අපේක්ෂිත විදුලිය ධාරිතාව මෙගාවොට් 75ක් වේ.

පෞද්ගලික ආයතනවලට විදුලිය අර්බුදය විසඳෙන තෙක් විදුලි ජනන යන්ත්‍රවලින් සිය අවශ්‍යතා සපුරා ගන්නා ලෙස එම ආයනතවලට උපදෙස් දුන් බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අඩු පීඩන තත්ත්වය හේතුවෙන් අදත් වැසි

Mohamed Dilsad

වට්ස්අප් සහ මැසෙන්ජර් යළි සක්‍රීයයි

Mohamed Dilsad

එක්සත් ජනපද තානාපති කාර්යාලය තාවකාලිකව වැසෙයි..

Mohamed Dilsad

Leave a Comment