ප්‍රමුඛ පුවත 1

අද උතුරේ විශේෂ බොදු සමුලුවක් පැවැත්වේ.

(UTV| කොළඹ) – උතුරු පලාතේ ආගමික සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ බොදු සමුලුවක් අද වව්නියාවේදී පැවැත්වීමට නියමිතයි.

මෙම බොදු සමුළුව වව්නියාවේ ශ්‍රී බෝධි දක්ෂණාරාමයේදී පැවැත්වීමට නියමිත අතර බොදු සමුලුව සදහා 100 කට ආසන්න භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩම කරවිමට නියමිතව ඇත.

උතුරු පලාතේ බොදු සමුලුවක් පැවැත්වෙන පළමුවර වීම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොසොන් සමයේ පූජා නගරයට එන බැතිමතුන් වෙනුවෙන් යුද හමුදාවෙන් අබලන් රෝහලක් ප්‍රතිසංස්කරණය කෙරේ

Mohamed Dilsad

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිව්රුම් දෙයි(ඡායාරූප)

Mohamed Dilsad

කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment