ප්‍රමුඛ පුවත 1

බංග්ලාදේශ 49 වන ජාතික නිදහස් දිනය සැමරේ

(UTV| කොළඹ) – බංගලාදේශ 49 වැනි ජාතික නිදහස් දිනය ශ්‍රී ලංකාවේ සැමරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයේ, විශේෂ ආරාධිතයා ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු සම්භාවනීයන් සහභාගී වූහ.

මෙම උත්සවය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී 26දා පැවැත්විණ.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය, හිටුප අමාත්‍යවරු වන නිමල් සිරිපාලද සිල්වා, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය යන මැතිතුමන්ලා ඇතුළු සම්භාවනීයයන් පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද පළාත් පාලන ඇමතිට

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල 31 වනදාට පෙර

Mohamed Dilsad

විජයකලා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නයි අගමැති ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment