ප්‍රමුඛ පුවත 1

ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය ඇරඹේ

(උදයම්,යාපනය)  – කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අද පැවැත්වේ.
ප්‍රධාන දේව මෙහෙය අද (12) උදෑසන ආරම්භ විය.
නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් ඉදිකළ නව දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි.
මෙම  වාර්ෂික මංගල්‍යයට අතීතයේ සිටම මෙරට සහ ඉන්දීය බැතිමතුන් සහභාගී විය.
කෙසේවෙතත් මෙවර මංගල්‍යය සඳහා ඉන්දීය බැතිමතුන් පැමිණ නොමැති බව වර්තාවේ.

Related posts

පිටකොටුවේ වෙළඳ සැලක ගින්නක්

Mohamed Dilsad

දකුණු ආසියානු කලාපීය 04 වන ප‍්‍රසම්පාදන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

ජාතික විගණන පනතට කථානායකවරයා අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment