ප්‍රමුඛ පුවත 1

වැඩි මිලට ගත් පිළිකා එන්නත් තොගයක් තහනම් කරයි

(UTV| කොළඹ) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් රජයට රුපියල් මිලියන 50 ක පාඩුවක් සිදු කරමින් එක්තරා බහුජාතික බෙහෙත් සමාගමකින් මිලදී ගෙන ඇති අධි මිලැති පියයුරු පිළිකා එන්නත් තොගයක් තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගෙන තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සදහන්කර සිටියේ  මාතලේ නගරයේ ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වැනි ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජනහමුව අමතමින්.

අදාළ බහුජාතික බෙහෙත් සමාගමෙන් පියයුරු පිළිකා එන්නත් මිලදී ගැනීම නතර කරන ලෙසද අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම්. රූමි මහතා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

75 වන නිදහස් දින සැමරුම ඇරඹේ

Mohamed Dilsad

ගාල්ල ක්‍රීඩාංගණය ඉවත් නොකරන බව ඇමති විජේදාස කියයි

Mohamed Dilsad

වනෝද්‍යාන තුළට ගවයින් ඇතුල් කිරීම සඳහා තවදුරටත් ඉඩ

Mohamed Dilsad

Leave a Comment