ප්‍රමුඛ පුවත 1

බැදුම්කර වංචාවට ජෙෆ්රි ඇලෝසියස්ද අත්අඩංගුවට

(UTV| කොළඹ) – මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

මෙම වංචාව සම්බන්ධයෙන් පෙරවරුවේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි සහ පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තුන්දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලදී එම දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට අනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය කිරිඇල්ලගේ අමාතංශයේ සිටි සේවකයින් තිදෙනාට ඇප

Mohamed Dilsad

දෙහිවල සත්වෝද්‍යානයට නව සත්ව විශේෂ රැසක්

Mohamed Dilsad

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment