ප්‍රමුඛ පුවත 1

දැඩි සුළඟකින් අයගම නිවාස රැසකට හානි

(UTV| කොළඹ) –  ඊයේ පස්වරුවේ පැවති වර්ෂාවත් සමග ඇති වූ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් අයගම, උඩුගල උතුර ප්‍රදේශයේ  නිවාස 18 කට හානි සිදු ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නමුත් මෙම සිද්ධියෙන් කිසිවෙකුටවත්  තුවාල සිදුවී නොමැත.

එහිදී සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කරද  නොමැත.

මේ අතර අද දිනයේද පළාත් 5 කට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

FBI කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩුව කල් යයි

Mohamed Dilsad

ශ්‍රී.ල.නි.ප තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අදයි

Mohamed Dilsad

Leave a Comment