කලා

අජේ දෙවගන්ගේ නවතම ච්ත්‍රපටය මැයි මස තිරගත වේ.

(UTV| කොළඹ) – සුපිරි බොලිවුඩ් නළු අජේ දෙවගන් රංගනයෙන් දායක වන දේ දේ පෙයාර් දේ(de de pyar de) නවතම චිත්‍රපටය 2019 මාර්තු 17 වැනිදා ඉන්දියාව පුරා තිරගත වීමට නියමිතයි.

මෙහි සහය නිෂ්පකවරයා සහා තිර පිටපත ලව් රන්ජන්ගේ  (luv ranjan) වන අතර මෙහි අධ්‍යක්ෂණය අකිව් අලි (akiv ali) විසිනි.

ආදරය සහ විනෝදාස්වාදය වටා නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ පෙර නිෂ්පාදනය (pre-production) ආරම්භ වුයේ 2017 පෙබරවාරි මාසයේදිය.

මෙහි ප්‍රධාන නළුවා ලෙස අජේ දෙවගන් සහ ප්‍රධාන නිලියන් ලෙස ටාබු හෂ්මි (tabu hashmi),රකුල් ප්‍රීත් සිං (rakul preet singh) රංගනයෙන් දායක වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මේඝා ආකාෂ් බොලිවුඩ් සිනමාවට

Mohamed Dilsad

ඇමරිකානු රැප් ගායන ශිල්පී Juice Wrld මිය යයි

Mohamed Dilsad

‘ඩර්බර්’ හි ප්‍රචාරක පටය ප්‍රදර්ශනයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment