ක්‍රීඩා

බංගලාදේශයට ලකුණු 457 ක ඉලක්කයක්

(උදයම්,ගාල්ල)  – ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සිය ඉනිම අත්හිටුවීමට තීරණය කරයි.

දෙවන ඉනිමට ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 274ක් රැස් කළේය.

ඒ අනුව බංගලාදේශයට ලැබී ඇති ඉලක්කය ලකුණු 457 කි.

බංගලාදේශය පළමු ඉනිම සඳහා ලකුණු සියල්ලන් දැවී ලකුණු 312 ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 494ක් රැස්කළේය.

Related posts

කාසියේ වාසිය ඉන්දියාවට

Mohamed Dilsad

විරාත් කෝලිට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණ වාර්තාව එයි..

Mohamed Dilsad

Leave a Comment