ප්‍රමුඛ පුවත 1

නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥ තනතුර වසර 03කට අහෝසි කරයි.

(UTV| කොළඹ) – නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කුගේ තනතුර වසර 03 කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියම කර තිබේ.

ඒ 2015 වසරේදී අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත් මලල්ගොඩට නඩු කටයුත්තක් අතරතුරදී මහජන විශ්වාසය බිඳ වැටෙන පරිදි ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේ තීන්දුව අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරමින්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රවී කරුණානායකට සහ ඔහුගේ බිරිඳට CIDය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

Mohamed Dilsad

දකුණු පළාතේ සියලු පාසල් හෙට වසයි

Mohamed Dilsad

ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත පිරිස ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment