ප්‍රමුඛ පුවත 1

පොලිසියේ රාජකාරියට බාධා කල පිරිසක් යාපනයේදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ යාපනය, අරියාලේ ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී  මෙම පුද්ගලයින් විසින් ඊට බාධා කිරීම හේතුවෙනි.

ඊයේ පස්වරුවේ එම පිරිස වැලි ජාවාරමේ නිරතවූ සැකකරුවන් මුදාගැනීමට තැත් කර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට පහරදීමක් සිදුකර ඇත

පසුව එම සිද්ධියට සම්බන්ධ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන යජි බව  බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඔවුන් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආපනශාලාවක ගින්නක්

Mohamed Dilsad

2019 තුන්වන පාසල් වාරය අදින් ආරම්භ වෙයි

Mohamed Dilsad

සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් මාලාවක් .

Mohamed Dilsad

Leave a Comment