ප්‍රමුඛ පුවත 1

බදුල්ලේ රික්ටර් මාපකයේ 3 .5ක භූ කම්පනයක් ….

 

(UTV| කොළඹ) – බදුල්ල දිස්ත්‍රික්කයේ ඊයේ (16) පෙරවරුවේ සිදුවූ සුළු භූ කම්පනය රික්ටර් මාපකයේ 3 .5ක අගයක සටහන්වී ඇති බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ කිලෝ මීටර 10ක් අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවට මේ වන විට සොයාගෙන ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්‍රන් මිල පහළට

Mohamed Dilsad

සියලූම මුස්ලිම් ඇමැතිවරුන්ට යළි අමාත්‍යධුර ලබා දෙන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්.

Mohamed Dilsad

දිවි පරදුවට තබා මව්බිම ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්නවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment