ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයට විදේස්ගත වීමට අවසර

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගතවීම සඳහා පනවා තිබූ තහනම මේ මස 26 වනදා සිට අප්‍රේල් 12 වනදා දක්වා ඉවත් කිරීමට අද (15) කොළඹ  ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

ඒ , මැදමුලන ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙනි.

මෙම නඩුව විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නීති විරෝධීව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් බන්ධනාගාරයට

Mohamed Dilsad

රංගන ශීල්පී ගාමිණි හෙට්ටිආරච්චි දැයෙන් සමු ගනී

Mohamed Dilsad

ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment