ප්‍රමුඛ පුවත 1

සිසුන් පිරිසකට පහරදුන් ගුරුවරයෙකු රිමාන්ඩ්

(UTV| කොළඹ) –  සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේම ගුරුවරයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

කාත්තන්කුඩිය, පූනච්චිමුනෙයි ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ සිසුන්

ඔහු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නිවසේදී සිදුකළ යුතු අධ්‍යයන කටයුත්තක් අතපසු කළ බවට පවසමින් මෙම ගුරුවරයා ළමයින් 17 දෙනෙකුට දඩුවම් කර ඇත්තේ ඊයේ දිනයේය.

පහර කෑමට ලක් වූ ළමයින් කාත්තන්කුඩි රෝහලේ ප්‍රතිකාර ලබනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා බව තහවුරු වෙයි

Mohamed Dilsad

රට තුළ සාමය රකින්න වහාම මැදිහත් වෙන්නැයි ඇමති රිෂාඩ් ඉල්ලයි

Mohamed Dilsad

පාසල් වාරය ආරම්භ කිරිමට ප්‍රථමයෙන් දෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක්..

Mohamed Dilsad

Leave a Comment