ප්‍රමුඛ පුවත 1

මාවනැල්ලේදී වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධ CID විමර්ශන

(UTV| කොළඹ) – මාවනැල්ල ප්‍රදේශයේදී  පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

පසුගිය 09 වනදා පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මොහොමඞ් තෆ්ලින් නැමති පුද්ගලයෙකුට වෙඩි තබා  තිබුණි

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශයේ සිදුවන අපරාධ සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන් අයෙක් බව පරීක්ෂණවලදී වැඩිදුර අනාවරණ වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතරදී කොල්ලකරුවන් හා පොලිසිය අතර වෙඩි හුවමාරුවක්

Mohamed Dilsad

2019 මාධ්‍ය අරුණ විශේෂ ණය යෝජනා ක්‍රමයට අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

එරාජ් රවීන්ද්‍රට ඇප

Mohamed Dilsad

Leave a Comment