විදෙස්

ජනපතිනි පාර්ක් ගුවෙන් හේ තනතුරෙන් ඉවත් කරයි

(උදයම්,දකුණු කොරියාව)  – දුෂණ චෝදනා එල්ල වී ඇති දකුණු කොරියාවේ ජනපතිනි පාර්ක් ගුවෙන් හේ සිය තනතුරෙන් ඉවත් කිරීමට දකුණු කොරියානු අධිකරණය තීරණය කරයි.අද එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

එරට ප්‍රථම ජනාධිපතිනිය වන්නේද පාර්ක් ගුවෙන් හේය.

එසේම මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ නායිකාවක බලයෙන් ඉවත් කෙරුණු ප්‍රථම  අවස්ථාවද මෙයවේ.

ඇයට එරෙහිව නඩු පැවරීමට නොහැකිවන පරිදි පැවති ජනාධිපති වරප්‍රසාද ද අධිකරණය අද ඉවත් කර තිබේ.

Related posts

ඊශ්‍රායල සහ ලෙබනන් හමුදා අතරත් ගැටුම්

Mohamed Dilsad

කොවිඩ් හේතුවෙන් මානසික රෝගීනුත් ඉහළට

Mohamed Dilsad

කිම් ජොන් අන් හමුවීමට ට්‍රම්ප් සුදානම්

Mohamed Dilsad

Leave a Comment