ප්‍රමුඛ පුවත 1

රුපියල් 15,000ක අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට

(UTV| කොළඹ) – දෙයින්දර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා රුපියල් 8000 ක අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අද  (12)  අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්  අත්අඩංගුවට ගෙන ඇත.

මුලටියන ප‍්‍රදේශයේ සිසුවියක්  6 වැනි ශ්‍රේණියට ඇතුළත්  කිරීම සදහා විදුහල්පතිවරයා සිසුවියගේ  මවගෙන් රුපියල් 15000 ක  අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා පැවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකාවේ ජාතික හැදුනුම්පත් නොමැතිව ලක්ෂ 5ක පිරිසක්

Mohamed Dilsad

පොලිසියේ රාජකාරියට බාධා කල පිරිසක් යාපනයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකාවට සිහිකැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment