ප්‍රමුඛ පුවත 1

කැබ් රියක අලියෙක් ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට.

අද (11) කරුවලගස්වැව ප්‍රදේශයේ දී කැබ් රථයක වල් අලියකු ගැටීමෙන් කැබ් රථයේ ගමන් කළ පුද්ගලයකු  මිය ගොස් ඇතිබව පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් බව පොලිසිය සඳහන් කරයි .

සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය හා කරුවලගස්වැව වනජීවි කාර්යාලය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

දුලක්ෂි ප්‍රනාන්දු යලි රිමාන්ඩ්

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩුව අද කැඳවයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව අද කතානායකට

Mohamed Dilsad

Leave a Comment