ප්‍රමුඛ පුවත 1

නව සන්ධානය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්

(UTV| කොළඹ) – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනගන නව සන්ධානය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි දිනවල දී පැවැත්වීමට ද නියමිතය.

එහිදී මෙම සන්ධානය ගොඩනගනවාද , නැද්ද  යන්න සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙම සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් මේ වනවිට ගැටළුකාරී තත්වයක් මතුව ඇත.

එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර එකිනෙකට පරස්පර විරෝධී අදහස් පවතී.

එම පරස් පර විරෝධී අදහස් සමතයකට පත් කර ගැනීමට ඉතා ඉක්මනින් සාකච්ඡාවක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 වර්ෂයේ තෙවන පාසල් වාරය ලබන සිකුරාදා අවසන්

Mohamed Dilsad

තහනම් සංවිධානයක ශ්‍රී ලාංකිකයින් 4ක් බ්‍රිතාන්‍යයේදී පොලිස් භාරයට

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට

Mohamed Dilsad

Leave a Comment