ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිතෙන් හෙට සිට කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක්.

(UTV| කොළඹ) – හෙටට (08) යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි වෙන් කර ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසයි.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් දුම්රියේ මංගල ගමන හෙට (08) වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.59ට ආරම්භ කරන බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෂීස් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්..

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට කඳවු පොලිසියේ අංක තහඩු නොතිබුනේ ඇයි?(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment