ප්‍රමුඛ පුවත 1

මහනුවර නගරයේ රථවාහන සැලසුම වෙනස් නොකරයි- මෛත්‍රි ගුණරත්න.

(UTV| කොළඹ) – අලුතින් ක්‍රියාත්මක කළ මහනුවර නගරයේ රථවාහන සැලැස්ම කිසිදු අයුරකින් යළිත් වෙනස් නොකරන බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි

ඔහු දඹුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නව සැලැස්මට නගරයේ රියදුරන් සියයට 90 කගේ ප්‍රසාදය හිමිව ඇති බවත් එමනිසා සුලු පිරිසකගේ විරෝධතා මතය පිලිගැනීමට තමන් සුදානම් නොමැති බවයි

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහනුවර පාසැල් සඳුදා යළි ඇරේ

Mohamed Dilsad

අමාත්‍ය රුවන් විජේවර්ධන කාරක සභාව හමුවේ සාක්ෂි දීම ආරම්භයි

Mohamed Dilsad

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment