ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වාහන මිළ ඉහල යයි.

(UTV| කොළඹ) – මෙවර 2019 අයවැය යෝජනා අනුව වාහන වර්ග කිහිපයක මිළ ගණන් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එනම් වැගන් ආර් මෝටර් රථයක් රුපියල් දෙලක්ෂ 50 දහසකින් ඉහල ගොස් ඇති අතර ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් රුපියල් එක් ලක්ෂ 50 දහසකින් වැඩි වේ .

තවද ඇක්සියෝ සහ ඇක්වා වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 6 කින් ද ප්‍රිමියෝ සහ සී එච් ආර් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 7 කින් ද  වැඩි විය හැකි බව එම සංගමය වැඩි දුරටත් පවසයි.

කෙසේවෙතත් කිලෝ වොට් 70 විදුලි මෝටර් රථ වලට පණවා ඇති නිෂ්පාදන බද්ද අඩු කිරීම නිසා ඒවායෙහි මිළ ගණන් පහළ යා හැකි බව වාහන ආනයනකරුවන් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්

Mohamed Dilsad

දැදුරුඔය ඇතුලු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

Mohamed Dilsad

හදිසි නීතිය මසකින් දර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment