කලාප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට එක්වෙයි.

(UTV| කොළඹ) – ලංකාවේ සංස්කෘතිය විදහා දක්වන ඉතා වටිනා කලාවක් වන රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

වසර 04 කට වැඩි කාලයක් පුරාවට ගනු ලැබූ උත්සහයක ප්‍රතිඵලයක් ලෙස මෙම අගනා අවස්ථාව හිමිවූ බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සදහන් කළාය.

මෙරට ශාන්තිකර්ම ජනකවි වැනි පැරණි කලාවන්ද ලෝක උරුම ලයිස්තුවට ඇතුලත් කරගැනීමේ අරමුණින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඇය වැඩිදුරටත් සදහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප නායකත්වය ගැන අභ්‍යන්තර සාකච්ඡා

Mohamed Dilsad

අරාබි ඇතුළු විදෙස් භාෂාවෙන් ඇති දැන්වීම් හෝ නාම පුවරු ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

රුවන් විජේවර්ධන වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කෙරේ.

Mohamed Dilsad

Leave a Comment