ප්‍රමුඛ පුවත 1

අනුරාධපුර ඇළක තිබී මළ සිරුරක් හමුවෙයි.

(UTV| කොළඹ) – අනුරාධපුර – ගල්පොත්තේගම ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන හිස රහිත පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

ඊයේ ප්‍රදේශාවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම සිරුරු කොටස සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

පොලීසිය පවසන්නේ මීට දින කිහිපයකට පෙර මොහුව ඝාතනය කොට ඇළ මාර්ගයට ගෙනවිත් දමන්නට ඇති බවද සැක කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ධීවරයින් 07ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ඇමරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ජනමාධ්‍ය ඇමති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment