ප්‍රමුඛ පුවත 1

බස් අනතුරකින් සරසවි සිසුන් පිරිසක් රෝහලේ

(UTV|බදුල්ල) – බදුල්ල – රත්නපුර ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් තුවාල ලබා තිබේ.

ඊයේ (03) පුද්ගලික බස් රථයක් සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

මෙම අනතුරෙන් තුවාල ලැබූ  විශ්ව විද්‍යාලයේ සිසුන් 15 දෙනෙකු පමණ පැල්මඩුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිල නොලත් මැතිවරණ විකාශයන්ට අවසර නෑ

Mohamed Dilsad

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් ජපුර රෝහලට

Mohamed Dilsad

”අනාගත විදුලිබල අර්බුදයට අප සූදානම් ද?” මහජන මන්ත්‍රණ සභාව අද

Mohamed Dilsad

Leave a Comment