ප්‍රමුඛ පුවත 1

කොකේන් සමඟ 17 දෙනෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර රංගන ශිල්පිනියකුත්

(UTV|මාතර) – කොකේන් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සන්තකයේ තබාගෙන සිටි  කාන්තාවන් තිදෙනෙක් සහ පිරමි පුද්ලයන් 14දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

මේ අතර රංගන ශිල්පිනියක්ද සිටින බව වාර්තාවේ.

ඔවුන් ඊයේ මාතර පොල්හේන ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිටි පිරිසක් අතරින් අත්අඩංගුවට ගෙන ඇත.

මාතර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකරියන් අද (04) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු

Mohamed Dilsad

දුම්රියට ත්‍රිරෝද රථ රියදුරෙක් දුම්රියට බිලි

Mohamed Dilsad

ලංකාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ යළිත් ඉහළ යෑමක් [UPDATE]

Mohamed Dilsad

Leave a Comment