ප්‍රමුඛ පුවත 1

හෙට සහ අනිද්දා උතු⁣⁣රේ පාසල් නිවාඩු..

හෙටට (04) යෙදෙන මහා ශිව රාත‍්‍රි දිනය වෙනුවෙන් උතුරේ සියලු පාසල්වලට අනිද්දා (05) දිනයේදි නිවාඩු ලබාදෙන බව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප‍්‍රකාශ කර සිටියේය.

පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරින් සමඟ සිදුකළ සාකච්ඡාවෙන් පසු මෙම තීරණයට එළඹි බව පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ප‍්‍රකාශ කළේය.

එදිනට උපකාරක පන්ති නොපවත්වන ලෙස ආණ්ඩුකාරවරයා පෞද්ගලික පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලිමක් ද කර තිබේ.

Related posts

බැටික්ලෝ කැම්පස් සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනපතිට

Mohamed Dilsad

මාලි ජනපති දිවයිනට

Mohamed Dilsad

ඇමති රිෂාඩ් ලන්ඩනයේදී ජනපති සමඟ ශ්‍රීලාංකිකයින් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment