ප්‍රමුඛ පුවත 1

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

(UTV| කොළඹ) – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඊයේ(28) දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල විය.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ් දුම්රිය මාර්ගයේ අලූත්වැඩියා කටයුතු ඊයේ රාත්‍රිය වනවිට සිදුකර අවසන් කළ බවයි.

ගාල්ලේ සිට පැමිණි අංක 380 දරණ බලවේග කට්ටල දුම්රිය ඊයේ(28) අලූයම කළුතරදී පීලිපැනීමට ලක්විය.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව ඇණහිට තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය අංශවල වැටුප් විෂමතා විසඳන්න කැබිනට් අනු කමිටුවක්

Mohamed Dilsad

නව ‘සයිබර් තාක්‍ෂණ’ ප්‍රදර්ශනය නැගෙනහිර පළාතේ නරඹන්නන් සියගණනකගේ ආකර්ශනය දිනාගනී

Mohamed Dilsad

මහේෂ් සේනානායක රෝහල් ගතකෙරේ

Mohamed Dilsad

Leave a Comment