ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් මන්ත්‍රී “රත්තරන්” ට ඇප

(UTV| කොළඹ) – බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධව අක්මීමන පොලිසියට බාරවිමෙන් පසු අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඇප පිට නිදහස් කර තිබේ.

ඒ අද (28)  ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට නියම කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එපාජ මැයි රැළිය කොළඹදී

Mohamed Dilsad

රියර් අද්මිරාල් කපිල සමරවීර උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

Mohamed Dilsad

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ අත්වැල් බැඳ ගනී

Mohamed Dilsad

Leave a Comment