ප්‍රමුඛ පුවත 1

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට පියවර

(UTV|කන්කසන්තුරේ) – කන්කසන්තුරය වරාය සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබඳ සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

කර්මාන්ත වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අමාත්‍යවරු වන සාගල රත්නායක, රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මැති ඇමතිතුමන්ලා ඇතු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාධ්‍යට සැබෑ නිදහස ලබාදෙනවා – බන්දුල [VIDEO]

Mohamed Dilsad

හදිසි හදවත් සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල් මඟින් සිදුකෙරේ

Mohamed Dilsad

වසන්ත කරන්ගොඩ අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Mohamed Dilsad

Leave a Comment