ප්‍රමුඛ පුවත 1

පුල්වාමා හා බලාකොට් ඉන්දියානු ප්‍රහාරය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

(UTV| කොළඹ) – ඉන්දියාවේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකා (CRPF) රථ පෙළකට එල්ල වූ තිරශ්චීන ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ඉන් අනතුරුව හටගත් මෑතකාලීන සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද (27) නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.

සමස්ත කලාපයේම ආරක්ෂාව, සාමය හා ස්ථාවරබව සහතික වන ආකාරයකින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් අදාළ නිවේදනය මගින් ඉල්ලා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

අද සංවර්ධන නිලධාරීන් පිරිසක් වැඩ වර්ජනයක

Mohamed Dilsad

සජිත්ට පක්ෂ නායකත්වය ලබාදිමේ සටන හෙටින් ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment