ප්‍රමුඛ පුවත 1

ලොව ලාබාලතම ගවේෂණාත්මක පරිසර ග‍්‍රන්ථ කතෘවරයා ලංකාවෙන්…

(UTV| කොළඹ) – ලෝකයේ ලාබාලතම ගවේෂණාත්මක පරිසර ග‍්‍රන්ථ කතෘවරයා ලෙස ගූගල් ආයතනය විසින් ශ‍්‍රී ලාංකික සිසුවකු නම් කර තිබේ.

ඉසුරු අරුණෝද නාකන්දල නම් තවමත් 08 හැවිරිදි වියේ පසුවන මෙම කුඩා දරුවා වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

ඔහු විසින් ‘‘හොරගොල්ල ජාතික වනෝද්‍යානය’’ නමින් රචනා කරන ලද කෘතියක ඉංග‍්‍රීසි පිටපතක් ගූගල් ආයතනය විසින් අන්තර්ජාලය තුළ පළ කිරීමට කටයුතු කර ඇත.

මීට පෙර ගූගල් ආයතනය විසින් අන්තර්ජාලයේ පළ කර ඇති ගවේෂණාත්මක පරිසර ග‍්‍රන්ථය රචනා කර තිබී ඇත්තේ වයස අවුරුදු 09 ක් වූ අමෙරිකානු ජාතික සිසුවියක්.



[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලුම දිස්ත්‍රික්කවල ආරක්ෂක කමිටු රැස්කරන ‌ලෙස දිසාපතිවරුන්ට උපදෙස්

Mohamed Dilsad

ලංකා ඛනිජතෙල් සේවය අගයමින් සේවකයින්ට ජනපති අතින් රන් තිළිණ

Mohamed Dilsad

මාකඳුරේ මධුෂ් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් පොලිස් වාර්තා කැදවයි.

Mohamed Dilsad

Leave a Comment