ප්‍රමුඛ පුවත 1

නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම්.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ඉහළ නැංවීම සදහා නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම් ලබාදෙයි.

මෙය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.

පත්වීම් ලැබූ නවක වෛද්‍යවරුන් අතරින් විශාල පිරිසක් උතුරු නැගෙනහිර පළාතේ රෝහල්වලට හා අනෙකුත් පළාත් වල රෝහල් වලට ලබාදීමට පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ෆ්ලූවෙන්සා රෝගය පිලිබඳව උපදෙස්

Mohamed Dilsad

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 180 ඉක්මවයි

Mohamed Dilsad

වැටුප් විෂමතා කමිටුව අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment