ප්‍රමුඛ පුවත 1

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අර්ජුනගේ ආරක්ෂක නිලධාරියාට ඇප…

(UTV| කොළඹ) –  පසුගිය වසරේදී දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියාට අධිකරණය විසින් ඇප ලබාදීමට කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් – CID පවසයි.

Mohamed Dilsad

මේ ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප දෙගුණයකින් වැඩි කලා [VIDEO]

Mohamed Dilsad

පළමු පාසැල් වාරය හෙටින් අවසන්

Mohamed Dilsad

Leave a Comment