ප්‍රමුඛ පුවත 1

බැදුම්කරය ගැන සියල්ල කීමට මන්ත්‍රී බන්දුල සුදානම්

(උදයම්,කොළඹ)  – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අද(09) දිනයේ ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදිමට නියමිතය.
අද පෙරවරුවේ ජනාධිපති කොමිසම වෙත පැමිණෙන ලෙස තමාට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් තමා දැනුවත් සියළු තොරතුරු ජනාධිති කොමිසමට ලබාදෙන බවද මන්ත්‍රීවරයා සඳහන්කරයි.

Related posts

හඳුනා ගත නොහැකි හැදුනුම්පත් සඳහා මැතිවරණයට තාවකාලික හැදුනුම්පත්

Mohamed Dilsad

බස් රථ තුළ ඇති පැමිණිලි 1955 ට කියන්න [VIDEO]

Mohamed Dilsad

සිසු සැරියට තවත් බස් රථ 100ක්

Mohamed Dilsad

Leave a Comment