ප්‍රමුඛ පුවත 1

සෆාරී ජීප් රථ පැදවීම සඳහා ජුලි මාසයේ සිට බලපත්‍රයක්…

(UTV| කොළඹ) – එළැඹෙන ජූලි මාසයේ සිට සියලුම දේශීය සෆාරි ජීප් රථ පැදවීම සඳහා බලපත්‍රයක් අනිවාර්ය කිරීමට කටයුතු යොදා ඇත.

ඊට අදාළ සෆාරි රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් 08 ක් මේ වන විට පරිසර සංවිධාන එකමුතුව විසින් මෙහෙයවා තිබේ.

මෙවැනි අදහසක් ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇත්තේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යෑමේදී එහි ගුණාත්මකභාවය වර්ධනය කිරීම සදහායි.

පරිසර සංවිධාන එකමුතුවේ සභාපති රොහාන් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ අනාගතයේ දී මෙම රැකියාවේ නියැලීමට බලාපොරොත්තු වන සියලුදෙනා මේ පිළිබඳව දැනුවත් වීම වැදගත් කරුණක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඩුවම පිලිබඳ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ගෝඨභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම මසකට අත්හිටුවයි

Mohamed Dilsad

සැමරීම තුළින් එකමුතුකම ශක්තිමත් කරමු – සංහිදියා කාර්යංශය කියයි

Mohamed Dilsad

Leave a Comment