ප්‍රමුඛ පුවත 1

දුම්රිය රියැදුරු වර්ජනය අවසන්

(UTV| කොළඹ) – සේවා මුර ගැටළුවක් මුල් කර ගනිමින් ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් ඊයේ (21) මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කර තිබු වර්ජනය ,බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජනය අත්හිටුවා තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු සමග අද (22) පෙරවරුවේ දුම්රිය මූලස්ථානයේ පැවති සාකච්ඡාවේදි ගැටළුවට විසදුම් ලබාදීම හේතුවෙන් වර්ජනය අත්හැර දැමීමට ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් එකඟ වි ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රහාරයේ වගකිම අයි.එස් සංවිධානය විසින් භාර ගනියි..

Mohamed Dilsad

එක්දින වෛද්‍ය වැඩ වර්ජනයක්

Mohamed Dilsad

කිරිපිටි සහ ගෑස් මිල වැඩි නොකරන බවට පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment