ප්‍රමුඛ පුවත 1

නව කැළණි පාලමේ ඉදිකිරීම් වලින් සීයයට 30 ක වැඩ අවසන්..

(UTV| කොළඹ) – නව කැළණි පාලමේ ඉදිකිරීම් වලින් සීයයට 30 ක වැඩ මේ වනවිට අවසන් කර ඇතැයි එම ව්‍යාපෘති අධ්‍යක්‍ෂ දර්ශිකා ජයසේකර මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය.

ජයිකා ණය ව්‍යාපෘතිය යටතේ ජපාන යෙන් බිලියන 35 දහස් 20 ක මුදලක් වැය කරමීන් සිදු කෙරෙන මෙම පාලමේ වැඩ කටයුතු වසර 2020 අවසන් වන විට සම්පුර්ණ කිරීම ඉලක්කය බවද ඇය පැවසුවාය.

නව කැළණි පාලමට කොළඹ කටුනායක අධීවේගී මාර්ගයට සම්බන්ධ කිරිමට නියමීතය.

ඊට අමතරම අලුතින්ම කුලුණුමත ඉදිවන ඔරුගොඩවත්ත, රාජගිරිය දක්වා සහ ඉගුරුකඩේ හන්දියේ සිට කොටුව දක්වා මාර්ගවලට එය සම්බන්ධ කෙරේ.

කැලණීය නව පාලම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු දැනට ඒ අවට පවතින වාහන තදබදයට විසදුම් ලැබෙන බවද ජයසේකර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්.ප්‍රේමරත්න සහ ප්‍රවීන රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

SriLankan Airlines යළි ඇගයීමට ලක්වේ.

Mohamed Dilsad

වැට් අඩු කිරීම භාණ්ඩ රැසකට බලපාන්නේ නැහැ

Mohamed Dilsad

Leave a Comment