ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..

(UTV| කොළඹ) – පසුගිය නොවැම්බර් මස 14 , 15 හා 16 යන දිනයන් තුළ සිදුවූ ගැටුම පිළිබඳව ‌සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

නියොජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කර තිබූ අතර එම වාර්තාව අද (22) දිනයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරන බව  කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කථානායකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියාවේ ඉහළම ප්‍රගතිය ලංකාවෙන්

Mohamed Dilsad

දුමින්ද දිසානායක අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

කුලියාපිටියේ කර්මාන්ත ශාලාවක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment