ප්‍රමුඛ පුවත 1

දුම්රිය ප්‍රමාදයක්

(UTV| කොළඹ) – අද(22) දිනයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ  මරදාන – ඩීසල් බලවේග ධාවනාගාරයේ රියදුරන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙනි.

මේ නිසා ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වාත්, මරදානේ සිට මාතර දක්වාත් ගමන් කරන දුම්රිය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞදියේ අනවසරයෙන් රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය ඇරඹේ

Mohamed Dilsad

අදත් දිස්ත්‍රික්ක කීපයකට උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

පිටකොටුවේ වෙළදසැළක හටගත් ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

Leave a Comment