ක්‍රීඩා

අකිලට යළි සංචිතයට එක්වීමට වරම්

(UTV| කොළඹ) – අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී තිබේ.

මේ අනුව ඔහුට් යළි ක්‍රිකට් සංචිතයට එක්වීමට අවස්ථාව ලැබී ඇති බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මේ වන විට එළඹෙන දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු / උපුල් තරංග / නිරෝෂන් දික්වැල්ල / කුසල් ජනිත් පෙරේරා / කුසල් මෙන්ඩිස් / ධනංජය ද සිල්වා / තිසර පෙරේරා / ඇන්ජලෝ පෙරේරා / ඕෂධ ප්‍රනාන්දු / කමිඳු මෙන්ඩිස් / පියුමාල් පෙරේරා / ඉසුරු උදාන / විශ්ව ප්‍රනාන්දු / කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන්ද ඇතුළත්.

මේ අතර ටෙස්ට් සංචිතයට නම් කර සිටි චාමික කරුණාරත්න යලි දිවයිනට කැඳවා ඇති අතර ඒ වෙනුවට සංචිතයට නම් කර ඇත්තේ අසිත ප්‍රනාන්දුය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දු – ශ්‍රී ලංකා සියලු තරඟ එකම ක්‍රීඩාංගණයකදී

Mohamed Dilsad

ශ්‍රී ලංකා – කොදෙව් පළමු විස්සයි 20 තරගය අදයි

Mohamed Dilsad

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment