විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි…

(UTV| ඇමරිකාව) – මෙක්සිකෝ දේශසීමාව හරහා ඉදිකිරීමට නියමිත ප්‍රාකාරය වෙනුවෙන් මුදල් රැස් කිරීම සදහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රජයේ ආයතන වසා දැමීම වැලැක්වීමේ අරමුණින් ඩොනල්ඩ් ට්‍රම්ප් දේශසීමා ආරක්ෂක පනතට අත්සත් තැබීමට නියමිතයි.

ජනාධිපතිවරයා සූදානමින් සිටින්නේ කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව එරට ආරක්ෂක වියදම් මෙම ප්‍රාකාරය සදහා වැය කිරීමට

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩොනල්ඞ් ට්‍රම්ප් ලන්ඩනයට පැමිණෙයි

Mohamed Dilsad

නජිබ් රසාක් ක්වාලාලම්පූර් අධිකරණය හමුවට

Mohamed Dilsad

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් හැටහය ලක්ෂ 85,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment