ප්‍රමුඛ පුවත 1

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශකවරයෙකු දිවයිනට

(UTV| කොළඹ) -දෙදන නිළ සංචාරයක් සඳහා ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතවරයෙකු මෙන්ම එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන කෙන්ටාරෝ සොනොවුරා මහතා අද (15) දිවයිනට පැමිණීමට නියමිතව බව මෙරට ජපාන තානාපති කාර්යාලය පැවසීය.

ඔහු සිය සංචාරය තුළදී ඔහු රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ,දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජපානය තානාපති කාර්යාලය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

පරාක්‍රම සමුද්‍රෙයේ වාන් දොරටු විවෘතයි

Mohamed Dilsad

TNA තවදුරටත් සාකච්ඡා – තොන්ඩමන්ගේ අවසන් තීරණය අද

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

Mohamed Dilsad

Leave a Comment