ක්‍රීඩා

දකුණු අප්‍රිකාව ශ්‍රීලංකාවට වඩා 170 ඉදිරියෙන්

(UTV|දකුණු අප්‍රිකාව) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 4ට ලකුණු 126ක් රැස්කරගෙන සිටියි.

ඒ් අනුව ශ්‍රී  ලංකා දෙවැනි ඉනිමට වඩා තවත් කඩුලු 6ක් අතැතිව දකුනු අප්‍රිකාව ලකුණු 170ක් ඉදිරියෙන් පසුවේ.

දකුණු අප්‍රිකාව පළුමු ඉනිමට රැස්කළ ලකුණු 235ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 191ත් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කුසල් පෙරේරා ලකුණු 51ක් රැස්කිරීමට සමත්වූයේය.

අද තරගයේ තෙවැනි දිනයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග්‍රැහැම් ෆෝර්ඩ් 28 වනදා යළි දිවයිනට

Mohamed Dilsad

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට තවමත් ශ්‍රී ලංකාවට අවස්ථාව

Mohamed Dilsad

මළල ක්‍රීඩා ඉතිහාසය තුළ හිරුණි විජේරත්නගෙන් වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment