කලා

ආදරවන්තයන්ගේ දිනයට එන” 100% Kadhal”

(UTV| කොළඹ) – ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් කොලිවුඩ් චිත්‍රපටයක් එළිදැක්වේ.

එම්. එම්. චන්ද්‍රමෝලිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙම නව චිත්‍රපටය නම්කර ඇත්තේ “100% Kadhal” ලෙසයි.

2011 දී 100% Kadhal නමින් තිරගතවූ තෙළිඟු සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක්වූ ආදර වෘත්තාන්තයක් වන මෙම සිනමාපටය නව යොවුන් වියේ ආදරය, තරගකාරී බව, අධිෂ්ඨානශීලී බව එක්වූ නිර්මාණයකි.

මෙම සිනමාපටය පෙම්වත් හදවත් සොරාගැනීමට සමත් නිර්මාණයක් වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ආදරවන්තයන්ගේ හදවත් සංවේදී කරන්නට සමත් මෙම චිත්‍රපටය පෙබරවාරි 14 වනදා තිරගත වීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අර්ජිත් සිං හයවන වතාවටත් හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා වෙයි

Mohamed Dilsad

සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල කල් යයි

Mohamed Dilsad

‘ෆයිටර්’ හි ප්‍රධාන නිළියට අනන්‍යාව තෝරාගනී

Mohamed Dilsad

Leave a Comment