ප්‍රමුඛ පුවත 1

ප්‍රගතිය, සංවර්ධනය සහ කලාපයේ ගැටුම් පිළිබඳ සමන්ත්‍රණයක්

(UTV| කොළඹ) – පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන්  ප්‍රගතිය, සංවර්ධනය සහ කලාපයේ ගැටුම් පිළිබඳ සම්මන්ත්රණයක් පැවැත්විණි.

ඒ ඊයේ( 05)  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දීය.

මෙහිදී  “සාමය, ප්‍රගතිය හා සෞභාග්‍යය පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර ඊට අවශ්‍ය විසදුම් පිළිබඳව සාකච්ඡා කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරිමේ සම්මුඛ පරීක්‍ෂණ ලබන 17 වැනිදා අවසන්..

Mohamed Dilsad

එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ගුවන් හමුදාපති ධුරයට.

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment